27 April 2024
#දේශීය

ශ්‍රීලනිප ආසන සංවිධායක ධුරය 16 කට්ටියට අහිමි වෙයි 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන් ලෙස කටයුතු කළ සුසිල් ප්‍රේමජයන්ත්, චන්දිම වීරක්කොඩි, ටී.බී ඒකනායක, අනුර ප්‍රියදර්ශන යාපා, ජෝන් සෙනෙවිරත්න, ලක්ෂ්මන් යාපා අබේවර්ධන යන මන්ත්‍රීවරු එම ධුරවලින් ඉවත් කර තිබේ. 

එම පක්ෂයේ මහ ලේකම් මහාචාර්ය රෝහණ  ලක්ෂ්මන් පියදාස මහතා පැවසුවේ ආසන බල මණ්ඩල පිහිටුවිමට පියවර නොගත් සංවිධායකරු එම ධුරරවරින් ඉවත් කිරිමට පක්ෂ මධ්‍යමකාරක සභාවේදී තීරණය වූ බවයි.

පෙර පුවත් 

 

නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද …..! තීරණය රැසක් …. !

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *