• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

දුම්රිය ගමන් වාර 16 ක් අවලංගුයි

24 October 2020
in දේශීය

දුම්රිය මාර්ග කිහිපයක ගමන් වාර 16 ක් අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ඇතැම් ප්‍රදේශවල නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීමත් සමග මගීන් අවම වීම සැලකිල්ලට ගෙන එම තීරණය ගත් බවයි.

ඒ අනුව පුත්තලම දුම්රිය මාර්ගයේ දෛනික ගමන් වාර 8 ක් අවලංගු කර ඇති අතර මුහුදුබඩ මාර්ගයේ අවලංගු කර ඇති දුම්රිය ගමන් වාර සංඛ්‍යාව 6 කි.

කැලණිවැලි මාර්ගයේ ද දෛනික ගමන් වාර 2 ක් අවලංගු කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

 

Post Views: 8
Previous Post

ගොතටුව සහ මුල්ලේරියාවට නැවත දැනුම් දෙන තුරු ඇඳිරීනීතිය පැනවේ

Next Post

කොරෝනා ආසාදිතයින් 3883 දක්වා ඉහලට

editor

editor

Next Post

කොරෝනා ආසාදිතයින් 3883 දක්වා ඉහලට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved