27 April 2024
#දේශීය

ගොතටුව සහ මුල්ලේරියාවට නැවත දැනුම් දෙන තුරු ඇඳිරීනීතිය පැනවේ

ගොතටුව සහ මුල්ලේරීයාව පොලිස් බල ප්‍රදේශවලට අද (24) දින රාත්‍රි 07 සිට නැවත දැනුම් දෙන තුරු නිරෝධායන ඇඳිරිනීතිය පැනවන බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *