• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මාරක රිය අනතුරින් අවුරුදු 17 ක තරුණයෙකු මරුට

7 November 2020
in දේශීය

ගලේවෙල, වහකෝට්ට ප්‍රදේශයේදී යතුරුපැදියක් පැදිකරුට පාලනය කර නොහැකිව ප්‍රතිවරුද්ධ දෙසින් පැමිණි ටිපර් රථයකට යටවී අනතුරක් සිදුව ඇති බව පොලිසිය පවසයි.

යතුරුපැදිකරු බරපතල තුවාල ලබා ගලේවෙල රෝහලට ඇතුලත් කිරීමේදී මිය ගොස් ඇත. මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 17 ක් වන මිල්ලවාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෘත ශරීරය සම්බන්ධ පශ්චාත් මර්ණ පරික්ෂණය පවත්වා දේහය ඥාතීන්ට භාර දී ඇත.

අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ඇත.

Post Views: 12
Previous Post

පාසල් ආරම්භය එළැඹෙන 23 වනදා බොහෝ විට ඉඩකඩ ඇති බව – අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා

Next Post

කොරෝනා දෙවන රැල්ලේ ආසාදිතයින් 9749 දක්වා ඉහලට

editor

editor

Next Post

කොරෝනා දෙවන රැල්ලේ ආසාදිතයින් 9749 දක්වා ඉහලට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved