• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කුවේට්හි රැඳී සිටි ශ්‍රමිකයින් 18 ක් දිවයිනට

11 March 2019
in දේශීය

කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් විවිධ කරදරවලට ලක්වූ කාන්තාවන් 16ක් හා පිරිමි ශ්‍රමිකයින් දෙදෙනෙකු ඇතුළු 18 පිරිසක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හා කුවේට් තානාපති කාර්යාලයේ මැදිහත්වීම මත අද (11) පෙරවරුවේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL230 දරණ ගුවන් යානයෙන් දිවයිනට පැමිණියහ.

දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් වන මෙම ශ්‍රමිකයින් සේවා ගිවිසුම ඉක්මවීම, සහ රැකියා ස්ථානයේ සිදුවූ විවිධ කරදර හේතුවෙන් සුරක‍ෂා නිවාසයට පැමිණ ඇත.

මෙසේ පැමිණි ශ්‍රමිකයින් අතුරින් ශ්‍රමිකයින් 13 දෙනෙකු සඳහා ගමන් ගාස්තු කාර්යාංශයේ සහන පියස සුභසාධන මධ්‍යස්ථානය මගින් ලබාදී තිබේ.

කුවේට් තානාපති කාර්යාලයේ කම්කරු අංශය මගින් පවත්වාගෙන යනු ලබන සුරක්ෂා නිවාසයේ මේ වන විට ශ්‍රමිකයින් 129 දෙනෙකු රැදී සිටින අතර, ජනවාරි සිට මේ දක්වා එහි රැදී සිටි ශ්‍රමිකයින් 212 පිරිසක් දිවයිනට ගෙන්වා ගෙන තිබේ.

Post Views: 47
Previous Post

අපි වැඩකරන අය මිසක්, පම්පෝරි ගහන අය නොවෙයි – ඇමැති රවි කියයි

Next Post

ජවිපෙ TNA 20 ගැන විශේෂ සාකච්ඡාව ජවිපේ ප්‍රධාන කාර්යාලයේදී

editor

editor

Next Post

ජවිපෙ TNA 20 ගැන විශේෂ සාකච්ඡාව ජවිපේ ප්‍රධාන කාර්යාලයේදී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved