27 April 2024
#දේශීය

කොවිඩ් ආසාදිතයින් 199 යි

අද  (12) මේ වන විට මෙරට  කොවිඩ් 19 වෛරසය ආසාදනයවූවන් සංඛ්‍යාව 199ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ බව වසංගත රෝග විද්‍යා අංශය විසින් ද  තහවුරු කර ඇත.

එසේ ම මේ වන විට වෛරසය ආසාදනය වී සුවපත් වූ ප්‍රමාණය 54කි. මෙරටින් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 7කි.

ලෝකය සැලකීමේදී වෛරසය ආසාදනයවූවන්  ප්‍රමාණය 1780713කි. මරණ සංඛ්‍යාව 108837ක් වන අතර සුවවූ ප්‍රමාණය 404491ක් ලෙස වාර්තා වෙයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *