• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

20 තරඟාවලිය සමයි’

15 August 2024
in ක්‍රීඩා
20 තරඟාවලිය සමයි’

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග පැවති T20 ක්‍රිකට් තරගාවලිය සම තත්ත්වයෙන් නිමා කරන්නට අයර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වෙයි.

ඒ ඊයේ පැවති දෙවැනි තරගයේදි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 07කින් පරාජයට පත් කරමිනි.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමු තරගය කඩුලු 07කින් ජයගත් අතර ඒ අනුව තරග දෙකකින් යුත් T20 තරගාවලිය එකට එකක් ලෙස සම තත්ත්වයෙන් අවසන් විය.

ඊයේ පැවති දෙවැනි T20 තරගයේ පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්ත ක්‍රිඩිකාවන් පන්දුවාර විස්ස තුළ කඩුලු 03ක් දැවි ලකුණු 173ක් ලබා ගත් අතර එහිදි ගැබේ ලිවිස් ලකුණු 119ක් රැස් කළාය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රිඩිකාවන්ට පන්දුවාර විස්ස තුළ ලබා ගත හැකි වුයේ කඩුලු 07ක් දැවි ලකුණු 166ක් පමණි.

එහිදි පළමු තරගයේ අර්ධ ශතකයක් රැස්කළ හර්ෂිතා සමරවික්‍රම දෙවැනි තරයේදිද ලකුණු 65ක් ලබා ගත් අතර කවීෂා දිල්හාරි නොදැවි ලකුණු 51ක් ලබා ගත්තාය.

දෙරට අතර තරග තුනකින් යුත් එක්දින තරගාවලිය අනිද්දා ආරම්භ වේ.

Post Views: 15
Previous Post

නාමයෝජනා භාරදීම අවසන්

Next Post

‘ෆොන්සේකාට ලන්තැරුමක්’

Editor TTV News

Editor TTV News

Next Post
‘ෆොන්සේකාට ලන්තැරුමක්’

'ෆොන්සේකාට ලන්තැරුමක්'

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved