27 April 2024
#දේශීය

20 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීම අද

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩල රැස්වීම අද පස්වරු 04.00ට පැවැත්විමට නියමිත බව වාර්තා වේ. එහිදී 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරිමට නියමිතය.

අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා ඊයේ (01) සඳහන් කළේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත නීතිපතිවරයාගේ නිරීක්ෂණයට යොමු කළ බවයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *