• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

20 වන ව්‍යවස්ථා සංශෝධනයට ජනමතය අවශ්‍ය නොවේ. – නීතිපති

2 September 2020
in දේශීය

නව ව්‍යවස්ථා සංශෝධනය අද උදෑසන කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබීය.

අධිකරණ අමාත්‍ය අලී සබ්‍රි මහතා පසුගියදා සඳහන් කර සිටියේ 20 වන ව්‍යවස්ථා සංශෝධනය ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.

නීතිපතිවරයා විසින් අධිකරණ අමාත්‍යංශයේ ලේඛම්වරයා වෙත, 20 වන කෙටුම්පත් සංශෝධනය පාර්ලිමේන්තුව විසින් 2/3 බහුතරයකින් සම්මත කරගත හැකි බව දන්වා ඇතැයි සඳහන් වේ.

මෙම ව්‍යවස්ථා සංශෝධනයේ නීතිමය පසුබිම විමසීමට 20 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත නීතිපතිවරයා වෙත අධිකරණ අමාත්‍යංශ ලේකම්වරයා විසින් ඊයේ (01) යොමුකර ඇත.

කෙටුම්පත කොමිසමක් මගින් විමසීමෙන් පසු නීතිපතිවරයා අධිකරණ අමාත්‍යංශ ලේකම්වරයා වෙත දන්වා යවා ඇත්තේ පාර්ලිමේන්තුවේ 2/3 බලයකින් ව්‍යවස්ථා සංශෝධනය සිදුකල හැකි බවයි.

එමෙන්ම ඒ සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවත් නීතිපතිවරයා දන්වා ඇත.

Post Views: 7
Previous Post

London Pain Management Center අග්‍රාමාත්‍යතුමා අතින් විවෘත වෙයි

Next Post

විදුලි මාෆියාව කරන්නේ කවුද? සංජීව ධම්මිකගෙන් හෙලිදරව්වක්

editor

editor

Next Post

විදුලි මාෆියාව කරන්නේ කවුද? සංජීව ධම්මිකගෙන් හෙලිදරව්වක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved