• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

එජාපයේ 20 ක් මහින්දට සහාය දෙනවා – මන්ත්‍රි ආනන්ද කියයි

27 October 2018
in දේශීය

මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා ලෙස පාර්ලිමේන්තුවේ බහුතරය සඳහා එක්සත් ජාතික පක්ෂයේ 20 දෙනෙකුගේ සහාය හිමිවන බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා පවසයි. අද (27) පදනමේ පැවැත්වෙන මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ රට දියුණු කිරිමට රනිල් වික්‍රමසිංහට හැකියාවක් නොමැති බවයි.

මහින්ද රාජපක්ෂ රට දියුණු කළ හැකි තමා දැක ඇති බවත් මේ අවස්ථාවේදී මහින්ද රාජපක්ෂට තම සහාය දක්වන බවයි. එසේම පාර්ලිමේන්තුව කැඳ වු පසු මහින්දට සහාය දක්වන එජාපයේ පිරිස් එක්වන බව ද ඔහු අනාවරණ කලේය.

Post Views: 12
Previous Post

නව ආණ්ඩුවට එජාප මන්ත්‍රීවරුන්ට ආරාධනා කරයි

Next Post

රාජ්‍ය නිලධාරින්ගේ බය නැති කරන්න ඕන – අගමැති ලේකම්

editor

editor

Next Post

රාජ්‍ය නිලධාරින්ගේ බය නැති කරන්න ඕන - අගමැති ලේකම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved