27 April 2024
#ක්‍රීඩා

20/20 තරඟාවලියේ ශ්‍රී ලංකාව පරදවා නවසීලන්තය ජය ගනි

ශ්‍රී ලංකාව සමඟ පැවති විස්සයි විස්ස ක්‍රිකට් තරඟ 3න් දෙකට බින්දුවක් ලෙස ජය ගැනීමට නවසීලන්තය සමත් විය. ඊයේ (03) පල්ලේකැළේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති දෙවන විස්සයි විස්ස තරඟය කඩුලු 4කින් නවසීලන්තය ජය ගැනීමත් සමඟයි.

පළමුව පන්දුවට පහර දුන් තීරණය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් පිල නියමිත පන්දු වාර 20 අවසානයේදී කඩුලු 9ක් දැවී ලකුණු 161ක් රැස් කිරීමට සමත්විය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය ජයග්‍රාහී ඉනිම පසුකළේ පන්දු වාර 19යි පන්දු 4ක් තුළ කඩුලු 6ක් පමණක් දැවී තිබියදිය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *