27 April 2024
#ක්‍රීඩා

සත්කාරක පාකිස්ථානය පරදවා 20/20 තරඟාවලියේ ජය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර ඊයේ (07) දින පැවැති දෙවන විස්සයි විස්ස තරඟයෙන් ශ්‍රී ලංකාව ලකුණු 35කින් ජය ගැනීමට සමත් කර ගැනීමට හැකි විය.  පලමුව පන්දුවට පරදීමට තීරණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 182ක් ලබා ගැනීමට සමත් වුණා.

ලකුණු 183ක ඉලක්කයක් හඹා ගිය පාකිස්ථාන කණ්ඩායම පිළිතුරු ලෙස පන්දුවාර 19කදී ලබා ගත හැකි වුයේ ලකුණු 147ක් පමණි.

ඒ අනුව තරඟාවලියේ තවත් එක් තරඟයක් තිබියදී විස්සයි විස්ස තරඟාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *