27 April 2024
#දේශීය

ජවිපෙ 20 ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය මෙන්න

පාර්ලිමේන්තුවට ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කළ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් වගන්ති ජනමත විචාරණයකින් සහ පාර්ලිමේන්තුවේ 3 න් 2 ක බහුතරයකින් සම්මත කර ගත යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය, දැනුම්දී තිබේ.

ඒ සම්බන්ධයෙන් ගොනුකර තිබූ පෙත්සම්වල තීරණය කතානායකවරයාට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇති අතර ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි විසින් අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

එමෙන්ම, 20 වන සංශෝධනයේ තවත් වගන්ති කිහිපයක් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡුන්දයෙන් සම්මත කර ගත හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන් බවයි නියෝජ්‍ය කතානායකවරයා ප්‍රකාශ කළේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *