27 April 2024
#දේශීය

මුදල් ඇමැති අයවැය ඉදිරිපත් කරයි (updata)

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා 2019 වසර සඳහා වු අයවැය ඉදිරිපත් කරයි.  ත්මන් රජයේ පස්වන අයවැය වන මෙය වන අතර 24 වන මුදල් අමාත්‍යවරයා වශයෙන් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි. 

2019 වසර සඳහා අයවැය ඉදිරිපත් කරන්න ඇමැති මංගල එයි ( ප.ව.1.55)

2019 වර්ෂය සඳහා වන අයවැය යෝජනාවලිය අද(05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර මේ වන විට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පාර්ලිමේන්තු සභා ගර්භය වෙත පැමිණෙමින් සිටි. 

වත්මන් රජයේ පස්වන අයවැය වන මෙය වන අතර 24 වන මුදල් අමාත්‍යවරයා වශයෙන් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

පාර්ලිමේන්තුව අද පස්වරුවේ රැස්වීමෙන් පසු මුදල් අමාත්‍යරයාට කථානායකවරයා විසින් අවසර ලබා දීමෙන් අනතුරුව පස්වරු 02.00 ට අයවැය කථාව ආරම්භ වීමට නියමිතයි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *