• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කලකිරුණු අය මහින්දට සපෝට් නෑ … මේ ආණ්ඩුව 2020 තෙක් හෙල්ලෙන්නේ නෑ

12 October 2018
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් යහපාලන ආණ්ඩුවට එක්ව සිටින මෛත්‍රි පාර්ශවයේ ඇමැතිවරුන් කිසිදු අවස්ථාවක නැවත මහින්ද රාජපක්ෂ සමඟ සන්ධාන ගත වන්නට කිසිදු අවස්ථාවක සුදානම් නොමැති බව වාර්තා වේ.

දේශපාලන ආරංචි මාර්ග කියා සිටින්නේ මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්ට අසාධාරණකම් සිදු වු බවයි. එම ජ්‍යෙෂ්ඨයින්ගෙන් ප්‍රධානම පුද්ගලයා මෛත්‍රිපාල සිරිසේන වනු ඇත. තව ද එම ලැයිස්තුවේ නිමල් සිරිපාල ද සිල්වා, දුමින්ද දිසානායක, මහින්ද අමරවීර වැනි අයද සිටින බවත් එම ආරංචි මාර්ග කියා සිටියේය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ වන විට ආණ්ඩුව නියෝජනය කරමින් සිටින 23 දෙනා රාජපක්ෂ ආණ්ඩුව සමයේදී විවිධ කෙනෙහෙලිකම්වලට ලක්ව සිටි අය වේ. වත්මන් ආණ්ඩුවට පවා යම් යම් බලපෑම් රාජපක්ෂ පිරිස් එල්ල කළ ද ඇතැම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිස් ආණ්ඩුවෙන් ගොස් විපක්ෂයේ සිටියද මේ වන විට ඉතිරිව ඇති පිරිස් 2020 වන තෙක් ආණ්ඩුව පෙරළිමට කිසිදු අවස්ථාවකදී සහාය ලබා නොදෙන බව දේශපාලන ආරංචි මාර්ග කියා සිටියේය.

මේ වන විට ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පිරිස් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේදී කෙනෙහෙළිකම්වලට මෙන්ම අසරණයට පත්ව සිටි අය වේ. ඔවුන් යෝජනා කර ඇත්තේ තමන්ට මේ වන විට ජනතාවට නිදහසේ සේවය කිරීමටත් තම අදහස ස්වාධිනය පල කිරීමට ලැබි ඇති අවස්ථාව කිසිදු ලෙසකින් අහිමි කර ගැනීමට සුදානම් නොමැති බව දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 55
Previous Post

ජනපතිගේ යෝජනාවට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිවේ

Next Post

නව අගවිනිසුරු නලින් පෙරේරා මහතා දිවුරුම් දෙයි

editor

editor

Next Post

නව අගවිනිසුරු නලින් පෙරේරා මහතා දිවුරුම් දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හොරණ රාජ්‍ය බැංකුවේ රු. කෝටි 3.5 කොල්ලය සහකාර කළමනාකරුගේ සහ ආරක්ෂක නිලධාරියාගේ ‘රංගනයක්

හොරණ රාජ්‍ය බැංකුවේ රු. කෝටි 3.5 කොල්ලය සහකාර කළමනාකරුගේ සහ ආරක්ෂක නිලධාරියාගේ ‘රංගනයක්

5 June 2026
පූර්ව ළමාවිය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය තහවුරු කිරීමේ වගකීම රජය භාරගන්නවා අගමැතිනි හරිනි අමරසූරිය

පූර්ව ළමාවිය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය තහවුරු කිරීමේ වගකීම රජය භාරගන්නවා අගමැතිනි හරිනි අමරසූරිය

5 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved