• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

2020 වන විට කුරුණෑගල සියලුම පැල්පත් නිවාස සාදා නිම කරනවා … -රාජ්‍ය ඇමති අශෝක් කියයි

18 February 2019
in දේශීය

 

කුරුණෑගල දිස්ත්‍රික්කයේ හොඳම ආසනය කුරුණෑගල ආසනය බවට පත්කරන ලෙසත් එහි ප්‍රධානතම අවශ්‍යතාවයක් වන පැල්පත්වාසීන් සඳහා නිවාස ගැටළුවට 2020 වන විට සියලුම පැල්පත් නිවාස ඉඳිකර අවසන් කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසයි.

ඒ මහතාගේ සංකල්පයක් වන “කුරුණෑගලට නවෝදයක්” අඩු ආදායම්ලාභී පවුල් සඳහා වූ නිවාස ව්‍යාපෘතියේ පස් වන හා හය වන නිවාස නිවෙස් හිමියන් වෙත භාර දීම ඊයේ දින රත්කරව්ව සහ යන්තම්පලාව යන ග්‍රාමසේවා වසම් වල සිදු විය. එක් නිවසක් ඉදි කිරීම සඳහා රුපියල් මිලියනයක මුදලක් වැය වන අතර එම මුදල් , අමාත්‍යවරයාගේ සහ ඔහුගේ හිතමිත්‍රාදීන්ගෙන් ලැබීම විශේෂ කරුණක් විය. රජයේ කිසිදු මුදලක් ලබා නොගෙන සැබෑ ජනතා අවශ්‍යතා හඳුනාගෙන මෙවැනි ව්‍යාපෘතීන් සිදුකිරීම පිළිබඳව ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රසංශාව ලැබිය යුතු බව උත්සව අවස්ථාවට වැඩම කල බව මහා සංඝරත්නයේ අනුශාසනාවේදී සඳහන් විය.

මෙම උත්සව අවස්ථාව ඇමතූ අමාත්‍යවරයා මෙසේ අදහස් පල කර සිටියේය ” මගේ එකම අරමුණ කුරුණෑගල දිස්ත්‍රික්කයේ හොඳම ආසනය කුරුණෑගල ආසනය බවට පත්කරන ලෙසත් එහි ප්‍රධානතම අවශ්‍යතාවයක් වන පැල්පත්වාසීන් සඳහා නිවාස ගැටළුවට 2020 වන විට සියලුම පැල්පත් නිවාස ඉඳිකර අවසන් කරන බවත් මේ වන විට හඳුනාගත් පැල්පත් නිවාස 106ක් කුරුණෑගල ආසනයේ තිබෙන බවත් එයින් 15ක වැඩ අවසන් අතර හය වන නිවස භාරදීමේ උත්සව අවස්ථාව අමතා කියා සිටියේය.

Post Views: 6
Previous Post

රටට අවශ්‍ය පුළුල් ජාතික බලවේගයක් සඳහා සියලුදෙනා එක්වන්න – ජනපති

Next Post

කෘෂි නවීකරණ ව්‍යාපෘතිය සඳහා රු.මි.12,000ක් වෙන් කරයි

editor

editor

Next Post

කෘෂි නවීකරණ ව්‍යාපෘතිය සඳහා රු.මි.12,000ක් වෙන් කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved