• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

2020 නොව 2050 ගැන කතා කරමු – රාජ්‍ය අමාත්‍ය පාලිත කියයි

2 October 2018
in සංවර්ධන
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter

2020 ජනාධිපතිවරයා කවුරුන්දැයි යන්න පිළිබඳ කථිකාව වෙනුවට 2050 දී රටක් වශයෙන් මුහුණ දීමට සිදුවන අභියෝග මොනවාද යන්න පිළිබඳ අවදානය යොමු කිරීම ඉතා වැදගත් බව වාරිමාර්ග, ජල කළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ දේශගුණික බලපෑම්වලින් වැඩිම පීඩාවක් විදීමට සිදුවන රටක් ලෙස ශී‍්‍ර ලංකාව හදුනාගෙන ඇති බවයි. ලෝක බැංකුව විසින් නිකුත් කළ නවතම වාර්තාව මගින් මෙම කාරණයක් නැවතත් සිහිපත් කර ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.

පවතින අධික වැසි හමුවේ හමාගිය දැඩි සුළං තත්ත්වයකින් ආණමඩුව, මදවක්කුලම, ආඩිගම, බුද්ධිගම ඇතුළු ප‍්‍රදේශ කිහිපයකට හානි සිදුව තිබේ. ප‍්‍රදේශයේ විදුලිය සම්පූර්ණයෙන් බිඳ වැටී තිබූ අතර, නිවාස ගණනාවකටද සුළගින් හානි සිදුව තිබේ. පසුගිය 01 දා සිදු වූ මෙම ආපදාවන්ට අදාල අධාර අදාල ජනතාව වෙත පසුදාම ලබාදීමට අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා කටයුතු කළේය.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පෙන්වා දුන්නේ විසදුම් සෙවිය යුතු කාරණා පසෙකට විසිකර, පුද්ගලික බැබලීම වෙනුවෙන් නිර්මාණය වන කරුණු කාරණා පමණක් සමාජගතවන තත්ත්වයක් නිරීක්‍ෂනය වන බවයි. එම තත්ත්වය වහාම වෙනස් කල යුතු බවත්, අනාගත අභියෝග සඳහා මුහුණ දීමට සූදානම් වීම සියළු දෙනාගේ වගකීම බවද ඔහු සිහිපත් කළේය.

Post Views: 14
Previous Post

අගමැති හෙට නෝර්වේවලට

Next Post

මෙවර මහ කන්නයේ වව්නියාවේ අක්කර 16,000ක් උඳු වගාවට හා අක්කර 550ක් පාරම්පරික වී වගාවට

editor

editor

Next Post

මෙවර මහ කන්නයේ වව්නියාවේ අක්කර 16,000ක් උඳු වගාවට හා අක්කර 550ක් පාරම්පරික වී වගාවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දුර බැහැර ප්‍රදේශවල සේවය කරන විශේෂඥ වෛද්‍යවරුන් සඳහා ප්‍රවාහන පහසුකම් ඉල්ලා GMOA වෙතින් රජයට බලපෑම්

දුර බැහැර ප්‍රදේශවල සේවය කරන විශේෂඥ වෛද්‍යවරුන් සඳහා ප්‍රවාහන පහසුකම් ඉල්ලා GMOA වෙතින් රජයට බලපෑම්

15 September 2026
වන විනාශය හෝ පරිසර හානියක් ගැන දැනුම්දීමට 1995ට කතා කරන්න

වන විනාශය හෝ පරිසර හානියක් ගැන දැනුම්දීමට 1995ට කතා කරන්න

15 September 2026
ඉන්ධන මිල සංශෝධනයක් ගැන මෙතෙක් කිසිදු යෝජනාවක් නැහැ

ඉන්ධන මිල සංශෝධනයක් ගැන මෙතෙක් කිසිදු යෝජනාවක් නැහැ

15 September 2026
ඩයස්පෝරා අරමුදල් ලැබුණු බවට  පළ වන චෝදනා රජය තරයේ ප්‍රතික්ෂේප කරයි

ඩයස්පෝරා අරමුදල් ලැබුණු බවට පළ වන චෝදනා රජය තරයේ ප්‍රතික්ෂේප කරයි

15 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වැට් බදු ආරවුලක් සම්බන්ධයෙන් යුනිලිවර් සමාගම ගොනු කළ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කෙරේ

කරුණා පිල්ලෙයාන් දමනය කළා වගේ නාමල් අර්චුනා දමනය කළා

15 September 2026
වැට් බදු ආරවුලක් සම්බන්ධයෙන් යුනිලිවර් සමාගම ගොනු කළ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කෙරේ

වැට් බදු ආරවුලක් සම්බන්ධයෙන් යුනිලිවර් සමාගම ගොනු කළ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කෙරේ

15 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved