• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනාධිපතිවරණයට පෙර සුදානමක් – 2020 ට අතුරු සම්මත ගිණුමක්

14 August 2019
in දේශීය

2020 වර්ෂයේ මුල් මාස 04ක කාලය සඳහා රජය වියදම් පවත්වාගෙන යාමට සඳහා අතුරු සම්මත ගිණුමකට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමට මුදල් ඇමතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

මෙම වසර අගදී ජනාධිපතිවරණය පැවැත්වීම සහ ලබන වසරේදී තවත් මැතිවරණ කිහිපයක් පැවැත්වීමට නියමිතව තිබීම ඊට හේතුව වී ඇති බව සඳහන්.

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඊයේ (13) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමට මීට අදාල කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබේ.

2020 වර්ෂය සඳහා වන අයවැය කටයුතු ආරම්භ කිරීම පසුවට කල් තබා 2020 වර්ෂය මුල් මාස 04ක කාලය සඳහා රජය පවත්වාගෙන යාමට අවශ්‍ය වන වියදම් ඇතුළත් කරමින් මෙම අතුරු සම්මත ගිණුමක් සකස් කිරීමට කටයුතු කරණු ඇති.

 

Post Views: 16
Previous Post

ඉන්ධන මිල අද යළි සංශෝධනයට

Next Post

ශ්‍රී ලංකාවේ සූර්යබල විදුලි උත්පාදනය කෙරෙහි ස්විස්ටර්ලන්තයේ විශේෂ අවධානය

editor

editor

Next Post

ශ්‍රී ලංකාවේ සූර්යබල විදුලි උත්පාදනය කෙරෙහි ස්විස්ටර්ලන්තයේ විශේෂ අවධානය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved