27 April 2024
#දේශීය

ඉන්ධන මිල අද යළි සංශෝධනයට

ඉන්ධන මිල සූත්‍රය අනුව අද (13) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 2කින් ද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 4කින් ද සුපිරි ඩීසල් ලීටරයක මිල ඉහළ දමා ඇත්තේ රුපියල් 3කින් ඇති බව මුදල් අමාත්‍යංශය පවසයි.

මේ අතර ඔටෝ ඩීසල්හි මිලෙහි කිසිදු සංශෝධනයක් නොකිරීමට රජය තීරණය කර ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *