27 April 2024
#දේශීය #පුවත්

2023 වසර තුල දී විදුලි ඒකක මිලියන 630 ක් ජාතික පද්ධතියට

පියැසි මත සූර්ය පැනල සවිකිරීමේ ක්‍රමවේදය (Rooftop Solar Scheme) යටතේ 2023 වසර තුල දී විදුලි ඒකක මිලියන 630 ක් ජාතික පද්ධතියට එක් කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

සාම්ප්‍රදායික විදුලිය පාවිච්චි කිරීමේ ක්‍රමයෙන් බැහැරව නව තාක්ෂණික අත්දැකීමක් ලබාගනිමින් ජාතික පද්ධතියට විදුලිය විකිණීමට පාරිභෝගිකයින් යොමුවී අගය කල යුතු බව විදුලි බල මණ්ඩලය සඳහන් කර සිටි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *