• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව රුපියල් බිලියන 4,616ක්

10 January 2025
in දේශීය, පුවත්
2025 රජයේ වියදම් ඇස්තමේන්තුව රුපියල් බිලියන 4,616ක්

025 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අනුව මේ වසරේ ජනවාරි මස 1 වන දා සිට දෙසැම්බර් මස 31 වන දා දක්වා වූ කාලසීමාව සඳහා ආණ්ඩුවේ වියදම් ලෙස රුපියල් බිලියන 4,616ක් ලෙස ඇස්තමේන්තු ගත කර තිබේ.

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් මෙම කෙටුම්පත අද (ජන. 9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබිණි.

ඒ අනුව, මේ වසරේ අමාත්‍යාංශ සඳහා සිදුකර ඇති මුදල් වෙන්කිරීම්වලින් වැඩි ම මුදලක් වෙන්කර ඇත්තේ, මුදල් සහ ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය වෙතය. එය රුපියල් බිලියන 713කි.

මේ වසරේ පුනරාවර්තන වියදම ලෙස රුපියල් මිලියන 2,518ක් ද මූලධන වියදම ලෙස රුපියල් මිලියන 354 ක් ද ඇස්තමේන්තු ගත කර ඇති අතර පසුගිය වසරේ පුනරාවර්තන වියදම ලෙස රුපියල් මිලියන 3,673ක්ද මූලධන වියදම රුපියල් රුපියල් මිලියන 528ක්ද ඇස්තමේන්තු ගත කර තිබිණි.

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශ සඳහා රුපියල් මිලියන 412 එම අමාත්‍යංශ සඳහා ඇස්තමේන්තුගත මූලධන වියදම රුපියල් මිලියන 95, 500ක් ද වේ.

අමාත්‍යාංශ කිහිපයක සම්පූර්ණ වියදම් පහතින් දැක්වේ.

  • බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය
    පුනරාවර්තන – රු. බි 8.3
    මූලධන – රු. බි 5.4
  • මුදල් සහ ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය
    පුනරාවර්තන – රු. බි 484
    මූලධන – රු. බි 229
  • ආරක්ෂක අමාත්‍යාංශය
    පුනරාවර්තන – රු. බි 382
    මූලධන – රු. බි 60
  • අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය
    පුනරාවර්තන – රු. බි 38
    මූලධන – රු. බි 16
  • සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය
    පුනරාවර්තන – රු. බි 412
    මූලධන – රු. බි 95
  • විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
    පුනරාවර්තන – රු. බි 19.4
    මූලධන – රු. බි 2
  • වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය
    පුනරාවර්තන – රු. බි 2.16
    මූලධන – රු. මි 397
  • [mawbima]
Post Views: 35
Previous Post

‘පසුගිය මාස 17දී ශ්‍රී ලන්කන් ගුවන් ගමන් 548ක් පමාවෙලා’

Next Post

දැවැන්ත පඩි වැඩිවීමක්?

Editor TTV News

Editor TTV News

Next Post
දැවැන්ත පඩි වැඩිවීමක්?

දැවැන්ත පඩි වැඩිවීමක්?

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved