• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

ලෝක කුසලාන අවසන් මහා තරඟයට ට්‍රම්ප්ගේ පැමිණීම හේතුවෙන් ක්‍රීඩාංගනය අසල දැඩි තදබදයක්

20 July 2026
in ක්‍රීඩා, පුවත්, විදෙස්
ලෝක කුසලාන අවසන් මහා තරඟයට  ට්‍රම්ප්ගේ පැමිණීම හේතුවෙන්  ක්‍රීඩාංගනය අසල  දැඩි තදබදයක්
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
2026 ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ අවසන් මහා තරඟය පැවැත්වෙන නිව් යෝර්ක් – නිව් ජර්සි ක්‍රීඩාංගනය වෙත ඇතුළු වීම සඳහා ප්‍රේක්ෂකයින්ට දැඩි ආරක්ෂක පියවරයන් මධ්‍යයේ පැය ගණනාවක් පෝලිම්වල රැඳී සිටීමට සිදුව තිබේ.
ස්පාඤ්ඤය සහ ආජන්ටිනාව අතර පැවැත්වෙන මෙම අවසන් මහා තරඟය නැරඹීම සඳහා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එක්වීම හේතුවෙන් මෙලෙස ආරක්ෂාව දැඩි කර ඇත. ජනාධිපතිවරයා පෞද්ගලිකව සහභාගී වන එකම ලෝක කුසලාන තරඟය මෙය වීම විශේෂත්වයකි.
ඇමරිකානු රහස් ඔත්තු සේවය (Secret Service) විසින් ක්‍රීඩාංගනයේ ආරක්ෂක කටයුතු සම්පූර්ණයෙන්ම භාරගෙන තිබේ. ප්‍රේක්ෂකයින් සහ මාධ්‍යවේදීන් ගුවන් තොටුපළකදී මෙන් දැඩි ආරක්ෂක පරීක්ෂාවකට ලක් කිරීම නිසා ක්‍රීඩාංගනයට ඇතුළු වීමට පැය දෙකක පමණ කාලයක් ගතවන බව වාර්තා වේ. ආරක්ෂක අංශ සහ ප්‍රවාහන ආරක්ෂක පරිපාලනය (TSA) මගින් මට්ටම් දෙකක ආරක්ෂක පරීක්ෂාවන් සිදු කෙරේ. සමහර පිවිසුම් දොරටු අසල බෑග් පරීක්ෂා කිරීම සඳහා අවශ්‍ය ආරක්ෂක සුනඛයින් නොමැති වීම නිසා පෝලිම් වෙනස් කිරීමට පවා සිදුව තිබේ.
පෙර පැවති තරඟ හතට වඩා වැඩි පිරිසක් අද තරඟය සඳහා කලින්ම පැමිණීම තදබදයට තවත් හේතුවක් වී ඇත. තරඟය ආරම්භ වීමට පැය හතරකට පෙර දොරටු විවෘත කළද පවතින තදබදය නිසා එය පාලනය කිරීම සඳහා තවත් දොරටු විවෘත කිරීමට පියවර ගෙන ඇත. කෙසේ වෙතත්, මෙම තත්ත්වය තරඟයේ ආරම්භයට කිසිදු බලපෑමක් සිදු නොවන බව බලධාරීන් පවසයි.
Post Views: 6
Previous Post

නව එයාර් ෆෝස් වන් ගුවන් යානා 2028 වන විට භාර දීමට බෝයිං සමාගම සැලසුම් කරයි

Next Post

ලෝක කුසලාන ජයග්‍රාහී කණ්ඩායමට කෝටි 5ක් වටිනා දියමන්ති මුදු ප්‍රදානයක්

Editor TTV News

Editor TTV News

Next Post
ලෝක කුසලාන  ජයග්‍රාහී කණ්ඩායමට  කෝටි 5ක් වටිනා දියමන්ති මුදු  ප්‍රදානයක්

ලෝක කුසලාන ජයග්‍රාහී කණ්ඩායමට කෝටි 5ක් වටිනා දියමන්ති මුදු ප්‍රදානයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

23 August 2026
22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

23 August 2026
දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව  සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

23 August 2026
කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

23 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

23 August 2026
පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

23 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved