• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මාතෙල් පාසල් සිසුන්ට මත්ද්‍රව්‍ය විකුණු පුද්ගලයින් 21 ක් අත්අඩංගුවට

16 July 2023
in දේශීය

මාතලේ නගරයේ සහ ඒ අවට ප්‍රදේශවල පාසල් සිසුන්ට මත්ද්‍රව්‍ය විකිණීමේ සහ ‍බෙදාහැරිම්වල නිරත පුද්ගලයින් ඉලක්ක කරගෙන ඉකුත් දින දෙක තුළ සිදු කළ වැටලිම්වලදි පුද්ගලයින් 21ක් දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

පොලිසිය වෙත ලැබුණු තොරතුරු අනුව මෙම වැටලිස් සිදු කළ බවත් මත්කුඩු සහ ගංජා ඇතුලු මත්ද්‍රව්‍ය පාසල් සිසුන් සහ තරුණ කණ්ඩායම් වෙත බෙදැහිරිම්වල නිරත පුද්ගලයින් මෙසේ අත්අඩංගුවට ගත් බවද පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මාතලේ සහ ඒ අවට ප්‍රදේශවල පදිංචි අය බවත් මෙම වැටිලිම් අඛන්ඩව සිදු කරන බවද පොලිසිය කියයි.

අත්අඩංගුට ගත් සැකකරුවන් මාතලේ මහේස්ත්‍රාත් අධීකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

මෙම වැටලිම් මාතලේ කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ උපදෙස් පරිදි මාතලේ දිස්ත්‍රික් 1 භාර පොලිස් අධිකාරි දේශප්‍රිය රෝහණ වනිගසේකර මහතාගේ මෙහෙයවිම මත මාතලේ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක උපුල් ගුණවර්ධන මහතා ඇතුලු නිලධාරින් විසින් සිදු කළහ.

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Post Views: 32
Previous Post

බදුල්ල කොළඹ මාර්ගයේ බස් රථ අනතුරක්

Next Post

ගෝඨා අයියා කරපු අසාධාරණයවලට එයාට පල දී ඇති බව උදයංග කියයි

editor

editor

Next Post

ගෝඨා අයියා කරපු අසාධාරණයවලට එයාට පල දී ඇති බව උදයංග කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved