27 April 2024
#දේශීය

බදුල්ල කොළඹ මාර්ගයේ බස් රථ අනතුරක්

බදුල්ල කොළඹ මාර්ගයේ දෙමෝදර ප්‍ර දේශයේදී අද (15) උදෑසන කාලයේදී මාර්ගයේ ධාවනය කරමින් තිබු පුද්ගලික බස් රථයක් අනතුරට පත්ව ඇති බව පොලිසිය පවසයි.

එම බස් රථය දෙමෝදර ප්‍ර දේශයේදී මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් මගීන් 15 දෙනෙකු පමණ තුවාල ලබා ප්‍රතිකාර සඳහා බදුල්ල රෝහලට ඇතුලත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *