• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

225 අත්සන් කළත් රනිල්ව අගමැති කරන්නේ නෑ – ජනපති එජාපෙට කියයි

3 December 2018
in දේශීය

පාර්ලිමේන්තුවේ 225 දෙනා ම අත්සන් කර රනිල් වික්‍රමසිංහව අගමැති කරන ලෙස ඉල්ලුවත් ඔහුව අගමැති ලෙස පත් නොකරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත පවසා තිබේ.

අද (03) ජනාධිපතිවරයා සම්ඟ පැවැති සාකච්ඡාවෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂමන් කිරිඇල්ල මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ බහුතරය ඇති රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ධුරය ලබා දෙන ලෙස ඉල්ලීමක් කළ බවයි.

නමුත් ජනාධිපතිවරයා එම යෝජනාව ප්‍රතික්ෂේප කළ බවත් 225 දෙනාම අත්සන් කළත් අගමැති ධුරය රනිල්ට නොදෙන බව පැවසු බව කිරිඇල්ල මහතා පැවසිය.

Post Views: 46
Previous Post

තීන්දුවට මම එකඟ නෑ – මහින්ද නිවේදනයක් නිකුත් කරමින් කියයි

Next Post

මේක මහින්ද මෛත්‍රි රනිල් සටන් නොවෙයි – විමල් කියයි

editor

editor

Next Post

මේක මහින්ද මෛත්‍රි රනිල් සටන් නොවෙයි - විමල් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved