22 වන සංශෝධනය තුළින් සාමාන්‍ය ජනතාවට කිසිදු බලපෑමක් සිදු නොවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි. මෙම සංශෝධනය සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්වුවහොත් එය අනුමත කරමින් ජනතාව ඡන්දය ලබා දෙනු ඇති බවද ඒ මහතා පෙන්වා දී තිබේ.
Post Views: 4