• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

22 ගැන පෙත්සම් ගොනු කරන්න අදින් පස්සේ කාලය නැහැ…

හෙටින් අවසන්!

30 August 2026
in දේශීය, පුවත්
22 ගැන පෙත්සම් ගොනු කරන්න අදින් පස්සේ කාලය නැහැ…
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පෙත්සම් ගොනුකිරීමේ කාලය හෙට (31) දිනයෙන් අවසන් වන බව වාර්තා වේ. මේ වන විට පනත් කෙටුම්පතට පක්ෂව සහ විපක්ෂව පෙත්සම් 30කට ආසන්න සංඛ්‍යාවක් ඉදිරිපත් වී තිබේ.
පසුගිය 18වන දින අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ අතර, විපක්ෂයේ දේශපාලන පක්ෂ, ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු නීතීඥ සංගම් සහ සිවිල් සංවිධාන කිහිපයක් ඊට එරෙහිව පෙත්සම් ගොනුකර ඇත. ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුනආරච්චි මහතා ඇතුළු පාර්ශ්ව කිහිපයක් මීට පක්ෂව පෙත්සම් ඉදිරිපත් කර තිබේ.
මේ අතර, හෙට දිනයේදී 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පෙත්සම් ගොනුකර ඇති සියලු පාර්ශ්වකරුවන් විසින් විශේෂ මෝසමක් ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ගාල්ල ප්‍රදේශයේ පැවති ඒකාබද්ධ විපක්ෂයේ සම්මන්ත්‍රණයකට එක්වෙමින් සඳහන් කළේය. “හෙට ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ඉදිරිපත් කරනවා සියලුම පෙත්සම්කරුවන්. සියලුම පෙත්සම්කරුවන් ඉල්ලා සිටින්නේ මේ ප්‍රශ්නය ශ්‍රේෂ්ඨාධිකරණයට පමණක් තීරණය කරන්න බෑ. ඒ මොකද ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන්ට කෙලින්ම මේකෙන් වාසියක් ලැබෙනවා. තමන්ගේ නඩුව තමන්ට අහන්න බැරිය කියන මූලික සිද්ධාන්තයම මේකෙන් අමු අමුවේ උල්ලංඝනය වෙනවා. ඒ නිසා මේක ජනතාවට යොමු කරන්න ජනතා අධිකරණයට. මේ රටේ පරමාධිපත්‍ය තියෙන්නේ ශ්‍රී ලංකා ජනතාවට. ඒ නිසා ජනමත විචාරණයක් පවත්වන්න. මේක කරන්නද නැද්ද කියලා ශ්‍රී ලංකා ජනතාවගෙන් අහන්න” යැයි ඔහු එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Post Views: 2
Previous Post

අපි ගමින් ගමට යන්න ගත්තම මේක දැකපු අනුරත් ගමින් ගමට යන්න පටන් අරන්!

Next Post

බාර් එක ඉස්සරහදී කාන්තාවකට අමානුෂිකව පහරදීලා…

Editor TTV News

Editor TTV News

Next Post
බාර් එක ඉස්සරහදී කාන්තාවකට අමානුෂිකව පහරදීලා…

බාර් එක ඉස්සරහදී කාන්තාවකට අමානුෂිකව පහරදීලා...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට  ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

30 August 2026
දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හූ කියා, විසිල් ගසා, අප්පුඩි ගසමින් උතුම් දළදා පෙරහැරත්, ජනතාවත් අපහසුතාවක් කරමින් නව පරපුරේ බෞද්ධ පුත්තු කෑ ගහලා!

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

30 August 2026

Recent News

ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට  ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

30 August 2026
දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හූ කියා, විසිල් ගසා, අප්පුඩි ගසමින් උතුම් දළදා පෙරහැරත්, ජනතාවත් අපහසුතාවක් කරමින් නව පරපුරේ බෞද්ධ පුත්තු කෑ ගහලා!

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

30 August 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකා-ඉරාන  යුද ගැටුමට මාස 6යි

බලවත් රටවල අසාධාරණ ඉල්ලීම්වලට එරෙහිව මුස්ලිම් රටවල් එක්සත් විය යුතුයි

29 August 2026
අමෙරිකා-ඉරාන  යුද ගැටුමට මාස 6යි

අමෙරිකා-ඉරාන යුද ගැටුමට මාස 6යි

29 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved