• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ප්‍රතිපත්ති ප්‍රකාශය – ගෝඨාගේ 25 ! අනුරගේ 26 ! සජිත්ගේ 01 වනදා

21 October 2019
in දේශීය

2019 ජනාධිපතිවරණයට අදාල ප්‍රතිපත්ති ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු අතර මෙවර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් ජනාධිපති අපේක්ෂකත්වයට ඉදිරිපත් වන ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත් ප්‍රකාශය ලබන 25 වනදා ඉදිරිපත් කරන බව වාර්තා වේ.

එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේ මෙම ප්‍රතිපත්ති ප්‍රකාශයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනාවන් ද ඇතුළත් කර ඇති බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

එසේම ජාතික ජනබල බලවේගයේ’ ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන 26 වනදා ඉදිරිපත් කරනු ඇති බව වාර්තා කරයි.

එසේම එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන නොවැම්බර් 01 වනදා දින ඉදිරිපත් කෙරෙනු ඇති බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. එම ආරංචි මාර්ග කියා සිටියේ දෙමළ ජාතික සන්ධානයේ ද යෝජනා ද මෙම ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුළත් කිරීම සඳහා එය සම්බන්ධයෙන් පුළුල් විශ්ලේෂණයක් සිදු කර අවශ්‍යවන යෝජනා සහ වැඩසටහන් මෙහි ඇතුලත් කිරීමට කටයුතු කරනු ඇති බවයි.

Post Views: 8
Previous Post

රටේ තීන්දු තීරණ ගන්නේ ජනතාවයි – චන්දීම කියයි

Next Post

අපි ගෙන්නේ සරළ බදු ක්‍රමයක් – ගෝඨා කියයි

editor

editor

Next Post

අපි ගෙන්නේ සරළ බදු ක්‍රමයක් - ගෝඨා කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved