• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පිපිරිම් 6 යි – 138 ක් මිය යයි – තුවාලකරුවන් 400 වැඩියි

21 April 2019
in දේශීය

අද(21) උදෑසන කොළඹ ඇතුළු දිවයිනේ ස්ථාන 06ක සිදුවූ පිපිරීම්වලින් මේ වන විට පුද්ගලයින් 138 දෙනෙකු මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. මේ වන විට තවත් පුද්ගලයින් 402 කු තුවාල ලබා තිබේ.

කොළඹ මෙන්ම මඩකලපුව සියෝන් දේවස්ථානය අසළ ද අද උදැසන පිපිරීමෙන් පුද්ගලයින් විශාල පිරිසක් මිය ගොස් ඇති තිබේ.

පෙර පුවත  2019-04-21 10:58:08

කොළඹ සිදු වු පිපිරීමෙන් පුද්ගලයින් 25 මරුට … මේ වන විට සුපිරි හෝටල් දැඩි පරික්ෂාවට

කොළඹ ෂැන්ග්‍රීලා හෝටල් පරිශ්‍රයේ සහ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය සහ කිංස්බරි හෝටල් පරිශ්‍රයේ පිපිරීමක් සිදු වී ඇති අතර කොටහේන දේවස්ථානයේ සිදු පිපිරීමෙන් මේ වනවිට රෝගීන් 160ක් පමණ රෝහල්ගත කර තිබේ. 

මේ වන විට පුද්ගලයින් 25-30 අතර පිරිසක් මිය ගොස් ඇති බව වාර්තා වේ. මීගමුව කටුවාපිටිය දේවස්ථානයේ සිදු වු පිපිරීමෙන් 35දෙනෙකු පමණ තුවාල වී ඇති බව වාර්තා වේ.

තුවාල ලැබූවන් මේ වනවිට කොළඹ ජාතික රෝහලට රැගෙන එමින් පවතින අතර මේ වනවිට රෝගීන් 80කට අධික පිරිසක් රෝහල වෙත රැගෙන ඇති බව වාර්තා වේ.

කොළඹ හෝටල් පරිශ්‍රය ආශ්‍රිත පිපිරීම්වලින් විදේශිකයන් ඇතුළු සැලකිය යුතු පිරිසක් තුවාල ලබා තිබේ. මෙම පිපිරිම් හේතුවෙන් කොළඹ සුපිරි හෝටල් දැඩි පරික්ෂාවට ලක් කරන බව ආරක්ෂක අංශ වාර්තා කර සිටි.

 

Post Views: 4
Previous Post

ඩ්‍රෝන කැමරා භාවිතයෙන් වළකින්න – පොලිසිය නිලධාරින්ගේ නිවාඩු අවලංගුයි

Next Post

දෙහිවල සත්වෝද්‍යානය ළග හෝටලයක පිපිරීමක් – දෙදෙනෙක් මරුට

editor

editor

Next Post

දෙහිවල සත්වෝද්‍යානය ළග හෝටලයක පිපිරීමක් - දෙදෙනෙක් මරුට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved