27 April 2024
#දේශීය

දෙහිවල සත්වෝද්‍යානය ළග හෝටලයක පිපිරීමක් – දෙදෙනෙක් මරුට

දෙහිවල ප්‍රදේශයේ සත්වෝද්‍යානය අසල හෝටලයක මෙම පිපිරීම සිදුව ඇති බව පොලීසිය පවසයි. මේ වන විට පොලිස් නිලධාරීන් පිටත්ව ගොස් ඇත. පුද්ගලයින් දෙදෙනෙකු මිය ගිය බවට ආරංචි මාර්ග සඳහන් කරයි.

දෙහිවල  සත්වෝද්‍යානය තාවකාලිකව වසා දමා තිබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *