මේ වන විට මෙරට සෞඛ්‍ය දිස්ත්‍රික්ක 26 න් 21ක් තුලින් කොවිඩ් 19 ආසාදිතයින් හමුවී ඇති බව වාර්තා වෙයි.
වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරන ආකාරයට රෝගීන් වාර්තා වී නැත්තේ කිලිනොච්චිය මන්නාරම මුලතිව් සහ අම්පාර යන දිස්ත්‍රික්ක වලය.
අනෙක් සෑම දිස්ත්‍රික්කයකම රෝගීන් වාර්තා වී තිබේ.
අද දහවල් වන විට වාර්තා වූ වැඩිම ආසාධිතයින් සංඛ්‍යාව වාර්තා වුයේ කොළඹ සෞඛ්‍ය දිස්ත්‍රික්කයෙන් වන අතර එම ප්‍රමාණය 155 කි.
ඊට අමතරව කළුතර 63ක්, පුත්තලම 39, ගම්පහ 41ක්, යාපනය 16ක්, කුරුණෑගල 15ක්, මහනුවර 11ක්, අනුරාධපුරය 10ක්, රත්නපුර 07ක්, කෑගල්ල 07ක්, මොණරාගල 4ක් සහ හම්බන්තොට 3ක් ලෙස කොරෝනා ආසාධිතයින් වාර්තා වී ඇත.
මෙරට කොවිඩ් 19 ආසාදිතයින් වාර්තා ව ඇති ආකාරය පහත දැක්වෙයි.
{loadmoduleid 175}
			
                                
                                
							











