• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පළමු පාසල් නිවාඩුව අප්‍රේල් 28 තෙක් දීර්ඝ කෙරේ

23 April 2019
in දේශීය

2019 වසරේ පළමු පාසල් වාර නිවාඩුව අප්‍රේල් මස 28 වැනි දින දක්වා දීර්ඝ කර ඇති අතර, ඒ අනුව දෙවැනි පාසල් වාරය සඳහා රජයේ සියලු පාසල් අප්‍රේල් මස 29 වැනි සඳුදා දින විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

මේ අතර, දිවයිනේ සියලු ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල ශික්ෂණලාභීන් මේ වනවිටත් නේවාසික ව අධ්‍යයන කටයුතුවල නිරත ව සිටින හෙයින්, ඔවුන් සඳහා වන විභාග කලින් දැනුම් දී ඇති පරිදි අප්‍රේල් මස 26 දින සිට පැවැත්වීමට කටයුතු යොදන ලෙස ද උපදෙස් ලබාදුන් බව, අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේය.

Post Views: 70
Previous Post

ආරක්ෂාවට අවශ්‍ය පියවර ගන්න – අගමැති උපදෙස් දුන් බව ඇමැති වජිර කියයි

Next Post

මිය ගිය අයගේ මෘත ශරීර හදුනා ගැනීමට පැමිණෙන්න

editor

editor

Next Post

මිය ගිය අයගේ මෘත ශරීර හදුනා ගැනීමට පැමිණෙන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved