• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඇමැති මණ්ඩලය අද දිවුරුම් දෙයිද? එජාපයේ 3කට ජනපති බෑ කියයි

19 December 2018
in දේශීය

නව අමාත්‍ය මණ්ඩලය අද දිනයේදී දිවුරුම් දෙන බව එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර තොරතුරු ආරංචි මාර්ග පවසයි. එම ආරංචි මාර්ග කියා සිටියේ අද දිනයේදී අමාත්‍ය මණ්ඩලය පත් කිරීමට සියළු කටයුතු සුදානම් බවයි.

එසේම නිල නොවන ආරංචි කියා සිටියේ ජනාධිපතිවරයා විසින් එක්සත් ජාතික පක්ෂයේ තිදෙනෙකුට ඇමැති ධුර ලබා දීමට අකමැත්ත පල කර ඇති බවයි. ඒ මලික්, සරත්, රවි යන මන්ත්‍රීවරුන් තිදෙනාට බව වාර්තා වේ. කෙසේ නමුත් එක්සත් ජාතික පක්ෂය ප්‍රබලයින් පවසා ඇත්තේ මොවුන් තිදෙනාට අනිවාර්යෙන්ම ඇමැති ධුර ලබා දිය යුතු බවයි. මේ අතර තවමත් ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා අතර කිසිදු අවසන් එකඟතාවයක් අමාත්‍ය මණ්ඩලය පත් කිරීමේදී පැමැණ නොමැති බව වාර්තා වේ. 

මේ අතර ආණ්ඩුවට ඊයේ (18 දා) එක්වූ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් වන විජිත් විජයමුණි සොයිසා, ලක්‍ෂ්මන් සෙනෙවිරත්න සහ ඉන්දික බණ්ඩාරනායක යන අයටත් අමාත්‍ය ධුර ලබා නොදෙන බව ජනාධීපතිවරයා පවසා තිබේ.

Post Views: 71
Previous Post

මහවැලි කලාපවල අතිරේක ආහාර බෝග වගාව ප්‍රවර්ධනයට – ජනපතිගෙන් නිලධාරින්ට උපදෙස්

Next Post

පාර්ලිමේන්තුව රැස් වෙයි… විධායක ජනාධිපතිකම අහෝසි කරන විවාදය අදත්

editor

editor

Next Post

පාර්ලිමේන්තුව රැස් වෙයි... විධායක ජනාධිපතිකම අහෝසි කරන විවාදය අදත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved