27 April 2024
#ක්‍රීඩා

නවසීලන්තය එක්දින තරඟාවලිය 3-0 ලෙස ජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග අද (08) පැවති තෙවන හා අවසන් එක්දින තරගය ලකුණූ 115 කින් ජයග්‍රහණය කිරිමට සත්කාරක නවසීලන්ත කණ්ඩායම සමත් විය.

ලකුණු 365 ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 41 යි පන්දු 04 කදී සියළු දෙනා දැවි ලබා ගැනිමට හැකි වුයේ ලකුණූ 249 ක් පමණි.

ඒ අනුව තරග තුනකින් යුත් එක්දින තරගාවලිය 3-0 ලෙස විශිෂ්ට ලෙස ජයග්‍රහණය කිරිමට නවසීලන්ත කණ්ඩායම සමත් විය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *