27 April 2024
#දේශීය

කිර්ති , මෛත්‍රි පුටු මාරු වු – ආණ්ඩුකාරවරු 3 ක් දිවුරුම් දෙයි

පළාත් තුනක් සඳහා ආණ්ඩුකාරවරු තිදෙනෙක් අද(05) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.  ඒ අනුව, රජිත කීර්ති තෙන්නකෝන් මහතා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් ද, මෛත්‍රී ගුණරත්න මහතා ඌව පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් ද, හේමාල් ගුණසේකර මහතා දකුණු පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් ද දිව්රුම් දෙනු ලැබීය.

කීර්ති තෙන්නකෝන් මහතා දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත්ව සිටි අතර, ඔහු ඊයේ(04) දිනයේ දී ජනාධිපතිවරයා වෙත ලිපියක් බාර දෙමින් සිය ධූරයෙන් ඉල්ලා අස්විය.

මේ අතර, ජනාධිපති ලේකම් කාර්යාලයෙන් සිදුකළ ඉල්ලීමකට අනුව මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා ද සිය ධුරයෙන් පෙරේදා(03) ඉල්ලා අස්විය

Leave a comment

Your email address will not be published. Required fields are marked *