27 April 2024
#දේශීය

30 ට වැඩි වුණොත් යනවා උසාවි …. මන්ත්‍රී රෝහිත

නව අමාත්‍ය මණ්ඩලය 30 ඉක්මවුවහොත් එයට විරුද්ධව අධිකරණයට යාමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ අද (24) බත්තරමුල්ල – නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ ද්විත්ව පුරවැසිභාවය ඇති අය සම්බන්ධයෙන් ද අධිකරණයට යාමට බලාපොරොත්තු වන බවත් ඒ අනුව දෙමළ ජාතික සන්ධානයේ තිදෙනෙකු සිටින බවයි. තව ද ජනාධිපතිවරයාට අවශ්‍යනම් ඇමැති ධුර ලබා නොදිය හැකි බව ද ඔහු අවධාරණය කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *