• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සජිත් මැතිවරණ ප‍්‍රකාශය එළිදැක්වීම 31 දින මහනුවරදී – ඇමැති කිරිඇල්ල

28 October 2019
in දේශීය

සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ප‍්‍රකාශය එළැඹෙන 31 වන දින මහනුවර එළිදක්වන බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ මහනුවර උඩපේරාදෙණිය ප‍්‍රදේශයේ සංවිධානය කරතිබූ ජනහමුවක් අමතමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ”  රණසිංහ ප්‍රේමදාස මහතාත් සජිත් ප්‍රේමදාස මහතාත් රටේ අසරණ මිනිසුන් ගැන සිතා කටයුතු කරපු අයයි. මැතිවරණය තීරණාත්මක මැතිවරණයක්. පසුගිය රජය රට පාලනය කළේ බලෙන්. ති‍්‍රවිධ හමුදාව හා පොලිසිය යොදවා ජනතාව මර්දනයෙන් තමා රට පාලනය කළේ. මේ අය නැවත බලයට ආවොත් රටේ මිලිටරි පාලනයක් ඇතිවෙනවා. අමාත්‍යාංශ ලේකම්වරු වෙන්නේ හමුදා නිලධාරින්. දිසාපතිවරු, ආණ්ඩුකාරවරු හා පාර්ලිමේන්තුවට පත්වෙන්නෙත් හමුදා නිලධාරින්. මේක තමයි ඒ අයගේ දර්ශනය. මේ තත්වය රජයේ සේවකයින් තේරුම්ගන්න ඕන. අද මාධ්‍යයෙන් වැඩියෙන්ම බනින්නේ අපිට. නමුත් අපි ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙන් කටයුතු කළා. ඉතිහාසයේ ප‍්‍රථම වතාවට ජනාධිපති අපේක්ෂකවරයෙකුගේ මැතිවරණ ප‍්‍රකාශය මෙවර මහනුවර එළිදක්වනවා. සජිත් පේ‍්‍රමදාස මැතිතුමන්ගේ මැතිවරණ ප‍්‍රකාශය එළඹෙන 31 වනදින මහනුවර එළිදක්වනවා. එය මහනුවර සියළු දෙනාට කරල විශාල ගෞරවයක්. රණසිංහ පේ‍්‍රමදාස මැතිතුමත් සජිත් පේ‍්‍රමදාස මැතිතුමත් රටේ අසරණ මිනිසුන් ගැන සිතා කටයුතු කරපු අයයි.

Post Views: 59
Previous Post

හොරු රකින්න ආණ්ඩුව ඇතුළෙන්ම ගේමක් ගහලා! – ඇමැති මංගලගෙන් හෙළිදරව්වක්

Next Post

ගෝඨා LTTEය ලවා මරවන්න තිබුණායැයි කියූ ෆොන්සේකා ට හතරවටින් විරෝධය…

editor

editor

Next Post

ගෝඨා LTTEය ලවා මරවන්න තිබුණායැයි කියූ ෆොන්සේකා ට හතරවටින් විරෝධය...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved