• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මුහුදු කූඩැල්ලන් වගාවෙන් රැකියා අවස්ථා 40000 ක් – ධීවර ඇමති

23 July 2021
in සංවර්ධන

ඉදිරි වසර තුනේදි උතුරු පළාතේ මුහුදු කූඩැල්ලන් වගාව තුළින් රැකියා අවස්ථා 40000 ක් හා විදේශ විනිමය රුපියල් මිලියන 200 කට අධික මුදලක් නිපදවීමට තම අපේක්ෂාව බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පවසයි.

අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ පැවති විශ්වාස භංග යෝජනා විවාදයට එක්වෙමින් පවසා සිටියේ අතීතයේ උතුරේ දේශපාලත්ඥයින් කොටි සාමාජිකයන් භූතයන් ලෙස මවා පාමින් තම අරමුණු වෙනුවෙන් කටයුතු කර ඇති අතර වර්තමානයේදී ද චීන රජයේ ව්‍යාපෘති රටට හානිකර ලෙස මවාපාමින් ව්‍යාජ දේශපාලනයේ නිරත වීමට කටයුතු කරමින් සිටින බවත්, ජනතා මුදල් නාස්තිකරමින් ජනතාවට වැඩකිරිමට ඇති කාලය අපතේ යැවීමට මෙවැනි නිෂ්ඵල වු විශ්වාස භංග ගෙන එන බවත් ය.

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ පසුගිය රජයේ ආර්ථික ප්‍රථිපත්ති මත මහා භාණ්ඪාගාරය හිස්කර තිබූ අවස්ථාවක ජනාධිපතිවරයා ඇතුලු අප රජය බලයට පත් උවද ලෝක කොරෝනා අර්බුදය හමුවේ රටේ ආර්ථිකය තවත් පහළ වැටුණු නමුත් අප රජයේ තිබෙන දක්ෂතාවය මත මේ ආකාරයට රජය ඉදිරියට ගෙන යමින් පවතින බවයි.

ඉන්ධන මිල ඉහළ යාම ධීවර ජනතාවටද ඉතා විශාල ලෙස බලපෑ අතර ධීවරයා තම කර්මාන්තය පවා නොකරන තත්වයට පත්වීමට ඉන්ධන මිල ඉහළ යාම හේතු වු අතර මෙය ලෝක ඉන්ධන වෙළද පොලේ සිදු වු ඉන්ධන මිල ඉහළ යාම තුළ අප රටට එය දරාගත නොහැකි විය. විදේශ රට වලින් අහාර ද්‍රව්‍ය ආනයනය කරන රටක් ලෙස පැවති අපේ රට නිෂ්පාදන ආර් ථිකයක් බවට පත් කිරීමට අතිගරු ජනාධිපතිතුමන් ගෙන යන වැඩ පිළිවෙලට ධීවර අංශයේ සහයෝගය ලබා දීමට තමන් සෑම විටම කටයුතු කරන බව බව ය.

 

Post Views: 9
Previous Post

මීගමුවේ එන්නත්කරණ පළමු මාත්‍රාව ලබාදීම සියයට 80 ක් අවසන් බව ලාන්සා කියයි

Next Post

ඉපලෝගම පොල් පැළ බෙදා දීම රාජ්‍ය අමාත්‍ය දුමින්දගේ ප්‍රධානත්වයෙන්

editor

editor

Next Post

ඉපලෝගම පොල් පැළ බෙදා දීම රාජ්‍ය අමාත්‍ය දුමින්දගේ ප්‍රධානත්වයෙන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved