27 April 2024
#ක්‍රීඩා

47 වන ජාතික මහා ක්‍රීඩා තරගාවලිය – බැඩ්මින්ටන් තරග අදින් ඇරඹෙයි

47 වන ජාතික මහා ක්‍රීඩා තරගාවලිය – බැඩ්මින්ටන් තරග අද ( 19) දින සිට 20 සහ 21 තෙදින පුරා ශ්‍රී ලංකා බැඩ්මින්ටන් මූලස්ථානයේදී පැවැත්වේ.

ඊට පළාත් 09 න්ම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 126 දෙනෙක් සහභාගී විය.

සමාරම්භක අවස්ථාව සදහා ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ඒ.මුතුමාල මහතා, ක්‍රීඩා අධ්‍යක්ෂ අයි.පී.විජේරත්න මහතා ඇතුලු නිළධාරීන් පිරිසක් සහභාගී විය.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *