27 April 2024
#දේශීය

ලිව්වේ කෙනෙක් ඒවා ක්‍රියාත්මක කරන්නේ තව කෙනෙක් – අපේ බුවා 5 වන කොටස

ගම්පෙරළිය, කළුවර ගෙදර, යුගාන්තය ග්‍රන්ථ මාර්ටින් වික්‍රමසිංහ රචනා කළාට ඒවා ක්‍රියාත්මක කළේ රනිල් වික්‍රමසිංහ බව අපේ බුවා කියයි. TTVnews.lk වෙබ් අඩවිය මගීන් නිර්මාණය කර ඇති හාස්‍යය ජනක වැඩසටහනක් අපේ බුවා මෙය හුදෙක් විනෝදාස්වාදය සඳහා පමණක් බව සලකන්න.

අපගේ TTVnews.lk Youtube Channel ඔස්සේ අපේ බුවා 05 නැරඹිය හැකිය.

https://www.youtube.com/watch?v=EfrJ2GHoGGg

පෙර පුවත්

ලයිට් කැපිල්ල – අපේ බුවා 4 වන කොටස

අතට කැපෙන්නේ නැත්නම් බලන්නේ නෑනේ – අපේ බුවා (03)

අපේ බුවා (2 කොටස)

TTVnews කරන අපේ බුවා 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *