• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

5 ශිෂ්‍යත්වය හා උසස් පෙළ විභාග නියමිත දිනවල පැවැත්වෙනවා – අධ්‍යාපන අමාත්‍යංශය 

7 October 2020
in දේශීය

අ.පො.ස (උසස් පෙළ) සහ 05 වසර ශිෂ්‍යත්ව විභාගය නියමිත දිනයේදී පැවැත්වීමට තීරණය කල බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (07) පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය ජි.එල්.පිරිස් මහතා කියා සිටියේ පවතින වසංගත තත්ත්වය අවබෝධ කරගෙන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම වේදය ක්‍රියාත්මක කරමින් විභාග පැවැත්වීමට කටයුතු කරන බවයි.

 

 

පෙර පුවත් 

විභාග සම්බන්ද අවසන් තීරණය PCR පරික්ෂණ වාර්තාවලින් පසුව – රජය

Post Views: 9
Previous Post

පස්වරු 2 වන විට තවත් කොරෝනා රෝගීන් 190 ක් වාර්තා වෙයි

Next Post

brandix ඇගලුම් කම්හලේ සේවකයන්ට නිරෝධායන නියෝගයක්

editor

editor

Next Post

brandix ඇගලුම් කම්හලේ සේවකයන්ට නිරෝධායන නියෝගයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved