27 April 2024
#විදෙස්

ඉන්දුනිසියාවට බලපෑ සුනාමියෙන් 50 දෙනෙකු ජිවිතක්ෂයට

ඉන්දුනීසියාවේ සුලවේසි දිවයිනට බලපෑ සුනාමියෙන් පුද්ගලයින් 50 කට ජිවිතක්ෂයට පත්ව ඇති බව වාර්තාවේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ පාළු නම් වූ ප්‍රදේශය හරහා මීටර් 2ක් පමණ උසැති සුනාමි රළ පහර පැතිරී ඇති අතර, එමගින් ගොඩනැගිලි රැසකට ද හානි සිදුව තිබෙන බවයි.

එම තත්ත්වය මත පුද්ගලයින් 350 කට පමණ තුවාල සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තුන් ලක්ෂ 50,000ක් පමණ ජනගහනයක් වෙසෙන පාළු නගරයේ ජීවිත හානි සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව විදෙස් වාර්තා සඳහන් කළා.

Leave a comment

Your email address will not be published. Required fields are marked *