27 April 2024
#දේශීය

මෙරට කොරෝනා ආසාධිතයින් ගණන 7 දක්වා ඉහලට

කොරෝනා ආසාධිත වු රෝගීන් ගණන 07 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

ඇය මේ බව පැවසුවේ අද (14) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින්. එහිදී අමාත්‍යවරිය කියා සිටියේ මෙම රෝගය ලෝකයේ අනෙකුත් රටවල ව්‍යාපත් වුයේ සෙනඟ ගැවසෙන ස්ථානවලින් බවත් ඒ අනුව මෙරට ද සෙනඟ ගැවසෙන ස්ථාන සම්බන්දයෙන් සැලකිය යුතු බවයි.

 

දිලිනි සමන්මලි

Leave a comment

Your email address will not be published. Required fields are marked *