• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

නැගෙනහිර සංවර්ධනයට රුපියල් මිලියන 7,346 ක්

29 August 2019
in සංවර්ධන
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

නැගෙනහිර පළාතේ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරමින් එහි ප්‍රතිලාභ ජනතාව වෙත සමීප කරවීම වෙනුවෙන් ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශය විසින් 2019 වර්ෂය තුල රුපියල් මිලියන 7,346 ක මුදලක් වෙන් කරමින් ව්‍යාපෘති 14,225 ක් ක්‍රියාත්මක කර තිබෙන බව අමාත්‍යාංශ ලේකම් වී. සිවඥානසෝතී මහතා පවසයි.

ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම හා උතුරු පළාත් සංවර්ධන හා යෞවන කටයුතු අමාත්‍ය හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මග පෙන්වීම යටතේ මෙම සංවර්ධන වැඩසටහන් ක්‍රියාවට නංවා තිබේ. නැගෙනහිර පළාතට අයත් ත්‍රිකුණාමලය, මඩකලපුව සහ අම්පාර යන දිස්ත්‍රික්ක තුනෙහි මෙම වැඩසටහන් ක්‍රියාත්මක වේ.

ඒ අනුව නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන හා උතුරු පළාත් සංවර්ධනය සදහා වූ කාර්යාලය විසින් අවතැන්වූ හා සරණාගතයින් ලෙස යළි පදිංවි වන ජනතාව වෙනුවෙන් නිවාස 1,772 ක් ඉදිකිරීමට නියමිත අතර ඒ වෙනුවෙන් වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 1,772 කි. නිවාස බොහොමයක් මේ වනවිට ප්‍රතිලාභී අයිතියට පවරා ඇති අතර අනෙකුත් නිවාස මෙම වසර අවසන් වීමට පෙර ප්‍රතිලාභී අයිතියට පැවරීමට නියමිතව ඇත.

සනීපාරක්ෂක ව්‍යාපෘති 1,172 ක් ක්‍රියාත්මක අතර ඒ සදහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 82 කි. අභ්‍යන්තර මාර්ග හා ප්‍රෙව්ශ මාර්ග සංවර්ධනය වෙනුවෙන් වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 107 කි. පානීය ජල ව්‍යාපෘති 1,330 ක් සදහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 36 කි. අධ්‍යාපන සංවර්ධනය යටතේ ගොඩනැගිලි ඉදිකිරීම, ස්මාර්ට් පන්ති කාමර ඉදි කිරීම සදහා රුපියල් මිලියන 137 ක් වැය කර ඇති බව අමාත්‍යාංශ ලේකම් වී.සිවඥානසෝතී මහතා කියා සිටියේය.

කුඩා ව්‍යාපාර සංවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 40 ක්, නැගෙනහිර පළාතේ කෘෂිකර්මාන්තය නගා සිටුවීම සදහා රුපියල් මිලියන 56 ක්, ධීවර කර්මාන්තය නගා සිටුවීම වෙනුවෙන් රුපියල් මිලියන 25 ක් සහ වෙනත් විශේෂ ව්‍යාපෘති සදහා රුපියල් මිලියන 36 ක් වෙන් කර තිබේ.

ගම්පෙරළිය විශේෂ වැඩසටහන යටතේ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශය විසින් නැගෙනහිර පළාතේ සංවර්ධන කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 4141 ක මුදලක් වෙන්කරමින් ව්‍යාපෘති 9,649 ක් ක්‍රියාවට නංවා ඇත.

මෙයට අමතරව ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ නැගෙනහිර පළාතේ ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 920ක මුදලක් වෙන් කර ඇති බව ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශ ලේකම් වී.සිවඥානසෝති මහතා වැඩිදුරටත් අනාවරණ කළේය.

Post Views: 21
Previous Post

2019 මහ කන්නයටත් වන්දි ළඟදීම – ඇමැති හැරිසන්

Next Post

ගෝඨා නම්කිරීම හා ව්‍යවස්ථා පෙරළියකට කැසකැවීමේ යථාව ධර්මිෂ්ට සමාජයේ සිට විමසමු…

editor

editor

Next Post

ගෝඨා නම්කිරීම හා ව්‍යවස්ථා පෙරළියකට කැසකැවීමේ යථාව ධර්මිෂ්ට සමාජයේ සිට විමසමු…

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
TekGeeks සහ  ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට  BestWeb.LK 2026  සම්මාන දෙකක්

TekGeeks සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට BestWeb.LK 2026 සම්මාන දෙකක්

3 September 2026
Port City Colombo හි  Central Park Boulevard  ව්‍යාපෘතියේ  60%ක piling වැඩ අවසන්

Port City Colombo හි Central Park Boulevard ව්‍යාපෘතියේ 60%ක piling වැඩ අවසන්

3 September 2026
තමිල්නාඩුව ඔලිම්පික් නගරයක් කිරීමට  විජේගෙන්  දැවැන්ත සැලසුමක්

තමිල්නාඩුව ඔලිම්පික් නගරයක් කිරීමට විජේගෙන් දැවැන්ත සැලසුමක්

3 September 2026
22 වැනි සංශෝධනයට එරෙහි  පෙත්සම්වල ලිඛිත දේශන අවසන්

22 වැනි සංශෝධනයට එරෙහි පෙත්සම්වල ලිඛිත දේශන අවසන්

3 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොල්ලුපිටියේදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තැබූ සැකකරු පොලිස් අත්අඩංගුවට!

කොල්ලුපිටියේදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තැබූ සැකකරු පොලිස් අත්අඩංගුවට!

4 September 2026
American Premium Waterට  සම්මාන 4ක්!

American Premium Waterට සම්මාන 4ක්!

4 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved