• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වතුකම්කරුවන්ගේ වැටුප 700 බෑ 1000 ඕන

25 January 2019
in දේශීය

වතු කම්කරුවන්ගේ මුලික දෛනික වැටුප රුපියල් 700 දක්වා ඉහළ නැංවීමට එකඟතාව පළ කර ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා අතර වතු සමාගම් සහ වෘත්තීය සමිති සමගම පැවති දීර්ඝ සාකච්චාවකින් එකඟ වුව ද එයට වතුකම්කරුවන් එකඟ නොමැති බව පවසයි.

වතුකම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම 1000 ජාතික ව්‍යාපාරය විසින් කියා සිටින්නේ මෙම වසර 04 ක කාලයක් පුරා මෙම වැටුප් වැඩී වීම ඉල්ලා සිටි බවයි. එසේම පසුගිය මැතිවරණවලදී පවා වතුකම්කරුවන්ගේ වැටුප් වැඩි කරන බව පොරොන්දු වු නමුත් එවැනි කිසිදු වැඩි වීමත් මෙතෙක් සිදු නොවු බව වතුකම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම 1000 ජාතික ව්‍යාපාරයේ ධම්මික මුණසිංහ මහතා පවසයි.

TTVnews.lkවෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් කියා සිටියේ සියළු වෘත්තිය සමිති එක්ව මේ පිළිබඳ සාකච්ඡා කර මෙලෙස රුපියල් 700 වැඩි වීමට එකඟ නොවන බව අමාත්‍යවරයා වෙත ලිඛිතව දැනුම් දෙන බවයි. එමෙන්ම ලබන සදුදා උද්ඝෝෂණ ව්‍යාපාරයක් රාජගිරියේදී පැවැත්වීමට නියමිත බවයි ධම්මික මුණසිංහ මහතා අප වෙත කියා සිටියේය.

එසේම වතුකම්කරුවන් පාර්ශවයෙන් කියා සිටින්නේ මෙම සාකච්ඡා පැවැති වුවද යම් එකඟතාවයකට එළැඹිවුවහොත් එය වතු කම්කරුවන්ගේ ව්‍යාපාරය සමඟ සාකච්ඡා කළ යුතු බවයි. එකඟතාවකට පැමිණි පසු ගිවිසුමකට අත්සන් තැබිය යුතු නමුත් මේ වන විට රහසිගතව හාම්පුතුන්ගේ විසින් සිදු කරන බව වාර්තා වේ. කෙසේ වෙතත් තම අරගලය දෛනික වැටුප රුපියල් 1000 දක්වා ලබා ගන්නා තුරු මෙම සටන නොනවත්වන බවයි වතුකම්කරුවන්ගේ පාර්ශවය අප වෙත කියා සිටියේය.

 

පෙර පුවත් 

වතුකම්කරුවන්ගේ දිනක වැටුප 1000 කරන්නැයි උද්ඝෝෂණ

Post Views: 18
Previous Post

එක්සත් ජාතින්ගේ පරිසර කමිටුවේ සිව්වන සැසිවාරයේ සභාපති ජනපති හමු වෙයි

Next Post

සුර්ය විදුලිබල ක්ෂේත්‍රය වැඩිදියුණු කරන්න යෝජනා දෙන්න

editor

editor

Next Post

සුර්ය විදුලිබල ක්ෂේත්‍රය වැඩිදියුණු කරන්න යෝජනා දෙන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved