• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කෙල්ලෙක්වත් යාළු කර ගන්න බැරි අයට කන්‍යාවියන් 72 විහිළුවක්

21 June 2019
in දේශීය

මෙහේ කෙල්ලෙක් යාළු කරගන්න බැරි අය ස්වර්ගයේදී කන්‍යාවියන් 72 ක් ලැබෙන බව වැනි මිත්‍යා විශ්වාස කිරීම විහිළුවක් බව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පවසයි.

උන්වහන්සේ මේ බව පැවසුවේ ඊයේ (20) විදත්රාව සංවිධානය විසින් කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එහිදී උන්වහන්සේ කියා සිටියේ පසුගිය පාස්කු දීන සිදු කළ බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ වු පිරිස් පිළිකාවක් වැනි සුව නොවන පිරිසක් බවයි. එවැනි පිරිස් තවත් මෙරට සිටින බව විශ්වාසයෙන් කිව හැකි බව උන්වහන්සේ පැවසිය. මේ වන විට දේශපාලනඥයින් තමන්ගේ ඡන්ද ටික රැක ගන්නට කටයුතු කරන බවත් තමා ඇතුළු පිරිස විසින් මෙරටට රැක ගන්න හැකි සියළු දේ සිදු කර බව හෙතෙම කියා සිටියේය. එසේම ඉදිරියේදී තව තවත් බුද්ධිමත් පිරිස් එක් රැස් කරමින් මුස්ලිම් අන්තවාදින්ගෙන් ශ්‍රී ලංකාව බේරා ගැනීමට කටයුතු කරන බව උන්වහන්සේ කියා සිටියේය.

ඥානසාරි හිමියන් කියා සිටියේ වහාබ්වාදීන් තවත් මෙරට සිටින බවත් වහාම ඔවුන්ව හඳුනා ගෙන ඔවුන්ට එරෙහිව කටයුතු කල යුතු බවයි. ඡන්ද ටික රැක ගන්න මේ වහාබ්වාදී විෂඝෝර සර්පයින් ආරක්ෂා නොකරන ලෙස ඥානසාර හිමියන් සියළු දේශපාලනඥයින්ගෙන් ඉල්ලා සිටියේය. වහාබ්වාදි පොදු සතුරා පරාජයට පත් කිරීමට ස්වාමීන් වහන්සේලාගේ වශයෙන් උපරීමයෙන් කටයුතු කරන බව ඥානසාර හිමියන් වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 45
Previous Post

අත්‍යවශ්‍ය ආහාර වේලට හොඳම විසඳුම ‘සමපෝෂ Ready Mix”

Next Post

ත්‍රිකුණාමලය වරාය සඳහා ජපාන, යෙන් බිලියනයක ප්‍රදානයක්  

editor

editor

Next Post

ත්‍රිකුණාමලය වරාය සඳහා ජපාන, යෙන් බිලියනයක ප්‍රදානයක්  

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved