27 April 2024
#දේශීය

බාලදක්ෂ ව්‍යාපාරයේ 75වනසංවත්සරය සැමරීම කථානායක ප්‍රධානත්වයෙන්

බාලදක්ෂ ව්‍යාපාරයේ 75වන සංවත්සරය සැමරීම සහ 2019 වසරේ වැඩසතිය සමාරම්භ කිරීම කථානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (14) පෙරවරුවේ කථානායක නිල නිවාස පරිශ්‍රයේ දී පැවැත්විණි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *