27 April 2024
#විදෙස්

ලෙබනන්යේ පිපිරිමකින් 78 මරුට

ලෙබනනයේ අගනුවර වන බීරූට් හි සිදු වූ විශාල පිපිරීමකින් පුද්ගලයින් 78ක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම පිපිරීමෙන් පුද්ගලයින් 4000කට අධික පිරිසක් තුවාල ලබා ඇති අතර වසරක හයකට අධික කාලයක් ගබඩා කර තිබූ වෙඩි බෙහෙත් ගබඩාවක අදාළ පිපිරීම සිදුව ඇති බව වාර්තා සඳහන් කරයි.

එරට ජනාධිපති මයිකල් අවුන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ ඇමෝනියා නයිට්රේට් ටොන් 2750ක් අනාරක්ෂිතව ගබඩා කර තිබූ බව පිළිගත නොහැකි බවය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *