• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

78 වන ජාතික නිදහස් සමරු උළෙල කොළඹ නිදහස් චතුරස්‍රයේදී

20 January 2026
in දේශීය, පුවත්
78 වන ජාතික නිදහස් සමරු උළෙල කොළඹ නිදහස් චතුරස්‍රයේදී
0
SHARES
9
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ 78 වන ජාතික නිදහස් සමරු උළෙල මෙවර කොළඹ නිදහස් චතුරස්‍රයේදී පැවැත්වීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව එළඹෙන පෙබරවාරි 4 වැනිදා පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික නිදහස් උළෙල අභිමානවත් අන්දමින් පැවැත්වීමට නියමිතය.
පසුගිය වසරවලදී කොළඹ ගාලු මුවදොර පිටියේදී නිදහස් උළෙල පැවැත්වීමට කටයුතු කළ ද, මෙවර එය නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පැවැත්වීමට රජය තීරණය කර ඇත. 1948 වසරේ බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලැබීම සනිටුහන් කරමින් ඉදි කරන ලද නිදහස් චතුරස්‍රය, ජාතික නිදහස පිළිබඳ සංකේතයක් ලෙස ඓතිහාසික වැදගත්කමකින් යුක්ත වේ.
ජනාධිපතිවරයා ජාතිය ඇමතීම, ත්‍රිවිධ හමුදා සහ පොලිස් ආචාර පෙළපාලි මෙන්ම සංස්කෘතික අංග රැසක් උළෙලට ඇතුළත් කිරීමට සංවිධායක මණ්ඩලය සැලසුම් කර තිබේ. මේ සඳහා අවශ්‍ය මූලික සංවිධාන කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති අතර, උළෙල නිමිත්තෙන් කොළඹ නගරය තුළ විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මක කිරීමට නියමිතය.
Post Views: 59
Previous Post

“බාල ගල්අඟුරු ගැන චෝදනා ඔප්පු කරන තෙක් පිළිතුරු දීමට රජය සූදානම් නැහැ” – ඇමති ධම්මික පටබැඳි

Next Post

කැරම් බෝඩ් වංචාවට දඬුවම් නියම වූ මහින්දානන්ද සහ නලින්ගේ අභියාචනා විභාගය මාර්තු මස 09 වැනිදාට නියම වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

කල් ඉකුත් වූ ළදරු කිරිපිටි  අලෙවි කළ ෆාමසි හිමිකරුවෙකුට  රුපියල් ලක්ෂයක දඩයක්

30 April 2026
මුදල් ගියපු ගිණුම  දන්නේ නැතැයි පැවසීමට  රජයට නොහැකි බව  නාමල් රාජපක්ෂ පවසයි

කොළඹ පාරිභෝගික උද්ධමනය  අප්‍රේල් මාසයේදී සියයට 5.4ක් දක්වා  ශීඝ්‍රයෙන් ඉහළට

ලක්ෂ දෙකක අල්ලසක් ලබාගත්  පෑලියගොඩ පොලිසියේ නිලධාරියා  යළි රිමාන්ඩ්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කල් ඉකුත් වූ ළදරු කිරිපිටි  අලෙවි කළ ෆාමසි හිමිකරුවෙකුට  රුපියල් ලක්ෂයක දඩයක්

කල් ඉකුත් වූ ළදරු කිරිපිටි අලෙවි කළ ෆාමසි හිමිකරුවෙකුට රුපියල් ලක්ෂයක දඩයක්

30 April 2026
මුදල් ගියපු ගිණුම  දන්නේ නැතැයි පැවසීමට  රජයට නොහැකි බව  නාමල් රාජපක්ෂ පවසයි

මුදල් ගියපු ගිණුම දන්නේ නැතැයි පැවසීමට රජයට නොහැකි බව නාමල් රාජපක්ෂ පවසයි

30 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved