• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පළාත් සභා 9 යේම මැතිවරණ එකවර පැවැත්විය යුතුයි ! ඇමැති පාඨලි

10 January 2019
in දේශීය

පළාත් මැතිවරණයේ තිබෙන ගැටළුව, පළාත් සභා මැතිවරණ ක‍්‍රමය ගැන දේශපාලන පක්ෂ එකඟ වෙලා එම පනත සම්මත කර ගත යුතු බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා සිදු වූ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ආණ්ඩු පිහිටුවීමේ කුමන්ත‍්‍රණය පැරදවීම සදහා එක්වූ සිවිල් සංවිධාන නියෝජිතයින් සමග පැවති හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ‘පළාත් මැතිවරණයේ තිබෙන ගැටළුව, පළාත් සභා මැතිවරණ ක‍්‍රමය ගැන දේශපාලන පක්ෂ එකඟ වෙලා එම පනත සම්මත කර ගත යුතුයි. මගේ අදහස නම් පළාත් සභා මැතිවරණ 9 ම එකට තැබිය යුතුයි. මොකද යුද්ධය නිසයි මෙය කොටස් වශයෙන් තිබ්බේ. දැනටමත් අවුරුද්දක් පමා වෙලා තිබෙනවා සමහර පළාත් සභා. තවත් මාස කිහිපයක් තිබෙනවා ඉතිරි පළාත් සභා විසුරුවා හරින්න. මේ සියල්ලම එක ඡන්ද ක‍්‍රමයක් යටතේ එකට පැවැත්විය යුතුයි. අපි පළාත් පාලන මැතිවරණ ක‍්‍රමය වෙනස් කළා. කොට්ඨාශ වශයෙන් සහ අනුපාත ක‍්‍රමයත් වශයෙන්. නමුත් ඒ කොට්ඨාශ කැඞීමට පාර්ලිමේන්තුවේ පක්ෂ විරුද්ධ උනා. ඒ නිසා තමයි මේ ගැටළුව ඇති වී තිබෙන්නේ. ඉතින් ඒ පක්ෂ එකතු වෙලා තීරණය කළ යුතුයි මේ අලූත් ක‍්‍රමයට හෝ කොට්ඨාශ සහ අනුපාත ක‍්‍රමයේ සම්මිශ‍්‍රණයට අනුව ඡන්දෙ තියන්න. එහෙම නැත්නම් පරණ සමානුපාත ක‍්‍රමයට ඡන්ද තියන්න. ඒ දෙකෙන් එකක් කර ඉක්මනින් පළාත් සභා 9 ම මැතිවරණ පැවැත්විය යුතු යැයි ද පැවසීය.

 

 

 

Post Views: 75
Previous Post

ජනතාවාදී අයවැයක් – අගමැති විශේෂ ප්‍රකාශයක් කරමින් කියයි

Next Post

කිරි නිෂ්පාදනය ලීටර් ලක්ෂ තුන හමාර දක්වා වැඩි කරන්න – ඇමැතිගෙන් නිලධාරීන්ට උපදෙස්

editor

editor

Next Post

කිරි නිෂ්පාදනය ලීටර් ලක්ෂ තුන හමාර දක්වා වැඩි කරන්න - ඇමැතිගෙන් නිලධාරීන්ට උපදෙස්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved